My Stand
නීතිඥ නගානන්ද කොඩිතුවක්කු ප්රමුඛ
නිදහස් හා ස්වාධීන කණ්ඩායම 2020 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීමේ අරමුණු:
1. දේශපාලුවන් හමුවේ දනින් වැටුණු අධිකරණයේ කොන්ද කෙලින් කර, ජනතාවට දුෂිත දේශපාලුවන් අහිමි කල ඔවුන්ගේ අයිතිය දිනාදීම
දූෂණය හා අකටයුතුකම් අවසන් කරමින් ප්‍රීතිමත් හා තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට, සිවිල් නිදහස සහ ජනතාවගේ අයිතිය සහතික කිරීම සඳහා රජයේ වගකීම බලාත්මක කරන පද්ධති වෙනසක් සඳහා මහජන හිතකාමී ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිය සහ පරමාධිපත්‍යය බලගැන්වීම.
2. රට හදන්න පටන් ගත යුතු තැනක් ඇත
දූෂණ වoචා තොරවූවිට තෙගුණ වන රාජ්‍ය ආදායම (රේගුව, සුරා බදු හා ආදායම් බදු) උපයෝගි කිරීම තුලින් දරිද්‍රතාවය සහමුලින්ම පිටුදකින්නට අවම මාසික ඒක පුද්ගල ආදායම රු. 60,000 දක්වා වර්ධනය කිරීමට සමාජ සාධාරණත්වය සැමට ඉටුකරන සමාජ ශුභසාදන දීමනා (tax credit) ක්‍රමවේදයක් බලගැන්වීම.
3. දේශපාලුවන්ගේ ග්‍රහණයේ හිරවී සිටින පුරවැසියන් එයින් නිදහස් කිරීම තුලින් ආර්ථික පෙරලියක ආරම්භයක්
අද පවතින බදු ආර්ථිකය, නිෂ්පාදන ආර්ථිකයට පරිණාමනය කිරීමට කාබනික කෘෂිකර්ම හා අගය එකතු කිරීමේ කෘෂිකාර්මික ප්රවනතා, දේශීය නිෂ්පාදනයට මුල්තැන දෙමින් පරිභෝජනයට අහිතකර ආනයනයන් තහනම් කිරීම, කෘෂි හා පශු සම්පත් කලමණාකාරනය තුලින් ආහාර සුරක්ෂිතතාවය ඇතිකිරීම, පිරිසිදු ජල සැපයුම හා සූර්ය විදුලි උත්පාදනය අඩු ආදායම් ලාභීන්ට (රු.60 ,000 අඩු 4 X පවුලක්) නොමිලේ ලබාදෙන අතර අනිකුත් ජන කොටස් සදහා සහන ණය පදනමක් යටතේ ද ලබාදීම.
4. අධ්‍යාපනයේ නව නැඹුරුවක්
අධ්‍යාපන ක්ශේත්‍රයේ ප්‍රාථමික අවධියේ සිට එක රාජ්‍ය භාෂාවකින් (සිoහල හෝ දමිළ බසින්) විෂයයන් හැදෑරීම කල යුතු වන අතර, සම්බන්ධීකරණ භාෂාව වන ඉoග්‍රීසි භාෂාව හැදෑරීම අනිවාර්ය වේ. පෙර පාසල් සිට අධ්‍යාපන ක්‍රමය රජයේ දැඩි අධීක්ෂණයකින් යුතුව පැවැත්විය යුතුය.
5. තාරුන්‍ය බලගැන්වීම
වයස අවුරුදු 18 සම්පූර්ණ වූ වහාම හෝ අ.පො.ස. උසස් පෙළ සඳහා ලිවීම අවසන් කල සියලුම පිරිමින් සඳහා දීමනාවක් සහිතව, ත්‍රිවිධ හමුදාවට අනුබද්ධිත ජාතික සේවයට කැමති අoශයකින් බැදීම සහ ජාතික සේවයේ වසරක පුහුණුව හා සේවය පිරිමින්ට අනිවාර්ය වන අතර කාන්තාවන්ට ස්ව කැමැත්ත මත තීරණය කල හැක. නිත්‍ය සෙබල සෙබලියන්ට හැර ජාතික සේවා සාමාජිකයන්ට යුධ හා ආයුධ පුහුණුව නොදෙනු ඇත. වෘත්තීය පුහුණුව ජාතික සේවයේ කොටසක් බවට පත් කිරීම තුලින් විශ්ව විද්‍යාලයක හෝ කාර්මික විද්‍යාලයක උසස් අධ්‍යාපනය හැදෑරීම අපේක්ශා නොකරන්නන් වෘත්තීය මාවතක් දක්වා ගෙන යාම .
6. ඉහළ ප්‍රමිතියක ජාතික සෞඛ්‍ය සේවය
සියලු පුරවැසියන් ආවරණය වන පරිදි ගුණාත්මක අතින් සිoගප්පූරුවට නොදෙවෙනි වූ රෝහල්, බෙහෙත් හා උපකරණ පහසුකම් සහිත, කාරුණිකව වගකීමෙන් සේවාවක් ලබාදෙන පලමු පෙලේ වෙද, හෙද සේවාවක් නොමිලේ ලබාදෙන අතර, වැටුපේ ප්‍රමාණය මත පදනම් වූ ජාතික සෞඛ්‍යය රක්ෂණ මාසික වාරිකයක් අයකරනු ලැබේ.
7. පොදු ප්‍රවාහන සේවයේ පෙරලියක්
පොදු ප්‍රවාහන පහසුකම් නවීකරණය කරන අතර, සිටගෙන යෑම තහනම් වූ ප්‍රවාහනයට ඇති ඉල්ලුමට ප්‍රමාණවත් විනීත, සුහද ඉලෙක්ට්‍රොනික තාක්ෂණයෙන් ගෙවීමට හා සoනිවේදනයෙන් පරිපූර්ණ වූ මගී ප්‍රවාහන සේවාවක් ස්ථාපනය කිරීම. ප්‍රධාන දුම්රිය ස්ථාන හා බස් රථ ගාල් සoචාරක කටයුතු ඉලක්ක කල වානිජ මධ්‍යස්ථාන බවට පත්කිරීම. ත්‍රීවීලර් විධිමත් ලෙස වසර පහක් තුල ෆෝවීලර් බවට ප්‍රතිස්ථාපනය කිරීම.
8. තිරසර නිවාස සoවර්ධනය
ජාතික නිවාස ප්‍රතිපත්තියේ මූලික සිද්ධාන්තයන් වන්නේ මානව සනීපාරක්ෂාව හා පරිසරයේ යහපැවැත්මය. එම නිසා අවම ප්‍රමිතියක් මත පදනම් වූ, නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති තුළින් සැමට සොදුරු නිවසක් සිහිනයක් නොවනු ඇත ශ්‍රී ලoකාවේ උපදින සෑම දරුවෙකුටම, සෞඛ්‍ය සම්පන්න, ආරක්ෂාව සහතික කල හැකි පරිසරයක පිහිටි, පහසුකම් සහිත, අoග සම්පූර්ණ නිවසක සැදී වැඪීමට උරුමයක් ඇති වීම හා තිරසාර සමාජ හා ආර්ථික සoවර්ධනයකට නියම කොටස්කරුවන්වූද, ජාතියේ සමිපත වූද, පවුල් ඒකකයක් තුලින්, සමාජයට පලදායී පුරවැසියකු බවට පත් වීමට හැකියාවක් ඇති පසුබිමක් නිර්මාණය කිරීම.
9. සමාජ ශුභසාදනය:
අභිමානවත් පුරවැසියකු ගේ මූලික අවශ්‍යතාවන් ලෙස ඉලක්ක කොට ගත් නිවාස පහසුකම්, ආදායම හා පෝෂණ මට්ටම, පිරිසිදු ජලය, සෞඛ්‍ය පහසුකම්, සනීපාරක්ෂාව හා ළමා සoවර්ධන දීමනා ආවරණය වන පරිදි, පූර්ණ ජාතික රක්ෂණ ක්‍රියාවලියක් අනුගමනය කරනු ලැබේ. මෙය ජාතික රක්ෂණ පනතක් ලෙස බලගැන්විය යුතුය. දේශිය නිෂ්පාදනයන්හි අගය හා ගුනාත්මකභාවය වැඩිකිරීම තුලින් හා කාර්යක්ෂම බෙදාහැරීමේ ක්‍රියාවලියක් තුළින්, කෘෂි, ධිවර, ඛනිජ හා පශුසම්පත්වල අගය හා දේශීය දළ නිෂ්පාදන දායකත්ව වසර 5ක් තුල දෙගුනයකින් වැඩි කිරීමය. දළ දේශිය නිෂ්පාදනය සදහා අද වන විට 18% දායක වන කෘෂිකර්මය, ධීවර හා පශුසම්පත් ක්ෂේත්රයන්හි නියැලී සිටින 52%ක් වන ශ්රමදායකත්වයේ ආදායම් මට්ටම ඉහළට ගෙනයෑම.
10. තිරසාර පරිසරයක් සහ ජාතික ආරක්ෂාව
දැඩි නීති සම්පාදනය තුලින් වන සම්පත, ජෛව විවිධත්වය හා ජෛව පද්ධති සුරැකීම, දේශගුණ විපර්යාස පිටු දැකීම, සත්වයන්ට කුරිරුකම් වැළැක්වීම, සාගර සම්පත් හා ජීවීන් සුරක්ෂිත කිරීම හා අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීම.
එකම රටක්, එකම දැයක්, එකම නීතියක් යන සංකල්පය තුලින් සාමය ඇති කිරීම හා යුක්තිය හා සාධාරණය ඇති කරන යාන්ත්‍රණය ශක්තිමත් කිරීම.
මෙම අරමුණු සාක්ෂාත් කරගැනීමට පොදු වැඩපිලිවෙලක් පාර්ලිමාන්තුවේ යෝජනා කිරීම හා තිරසාර ජාතික හා විදේශ ප්‍රතිපත්ති මහින් අනිකුත් රටවල් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට අනුබලය හා සහයෝගය දීම.
I am a member of Sri Lanka Vinivida Peramuna (SLVP), which is the Political Wing and successor to the Vinivida Foundation, which has been active in politics for more than four years under the leadership of Public Litigation Activist Attorney at Law and UK Solicitor Nagananda Kodituwakku.
SLVP has duly submitted application for registration as a political party in Sri Lanka to the Election Commission on February 16th, 2020 under EC’s gazette notification issued opening a window from January 17th to February 16th 2020 for registration of political parties in Sri Lanka.
SRI LANKA VINIVIDA PERAMUNA’S CONCISE MANIFESTO TO SAVE OUR MOTHERLAND FROM CORRUPTION & MALPRACTICES
PUBLIC-INTEREST LITIGATION ACTIVIST & ATTORNEY-AT-LAW NAGANANDA KODITUWAKKU IS LEADING AN INDEPENDENT GROUP OF CANDIDATES AT THE 2020 PARLIAMENTARY ELECTION TO RAISE A VOICE IN THE PARLIAMENT FOR A SYSTEM CHANGE WITH
LAW MAKING THAT IMPROVES PEOPLE’S LIVES
1. TOWARDS A NATION THAT RESPECTS THE RULE OF LAW BY WINNING THE RIGHTS OF THE PEOPLE FOR JUSTICE & FAIR PLAY UNDER ONE LAW, WHERE THE JUDICIARY WILL NOT BOW-DOWN TO POLITICIANS
Empowering the democratic rights and sovereignty of the people to adopt a people-friendly constitution for a system change that enforces the government's responsibility to end corruption and injustice to promote human happiness.
2. TOWARDS ECONOMIC EMPOWERMENT WITH INCOME SUPPORT TO LOW INCOME FAMILIES
An end to corruption will triple the state revenue from customs and excise. With that, a new system of Social Tax Credit will eliminate poverty to bring economic justice for all, with a living income for the workers in all spheres of activity.
3. TOWARDS PROSPERITY BY LIBERATING THE ECONOMY FROM THE GRIP OF CORRUPT POLITICIANS
Transform today's tax economy to a production economy with net exports, local industries including agriculture, fisheries, and livestock, manufacturing and assembling will be protected and nurtured. Import of goods that are harmful to the economic wellbeing of local industries will be either restricted or eliminated. Incentivize Organic Agriculture with compost manufacturing plants established throughout the island, and value addition to local raw-materials, i.e. graphite, will be facilitated as state policy along with food security and clean drinking water. Solar Panels to sell energy to the grid will be installed for low-income families.
4. TOWARDS EXCELLENCE IN DEVELOPING HUMAN RESOURCES WITH A NEW TREND IN EDUCATION
The education system from the pre-school level would be maintained under strict state supervision. While it would be mandatory to study subjects in one of the official languages (Sinhala or Tamil) from the primary level of education, English too will be declared an official language, made compulsory as the National Link-Language from the primary level of education through IT enabled classrooms with English language learning internet programs.
5. TOWARDS YOUTH EMPOWERMENT TO BECOME PRODUCTIVE CITIZENS WITH FULL EMPLOYMENT
Upon reaching 18 years or after completing GCE A’ level examination, all males will be enlisted to the National Service of the Tri-Forces, and while one year of training and service will be compulsory for all men, the women over the age of majority have the option to decide on their own. Vocational training will be made a part of the National Service.
6. TOWARDS A NATIONAL HEALTH SERVICE OF THE HIGHEST QUALITY WITH A HIGH RESPONSE TIME
A first-class system of health care, second to none in the developed world, will be created to cover all citizens of Sri Lanka through a National Insurance Policy making quality drugs available for treatment in state-of-the –art hospitals.
7. TOWARDS A FIRST CLASS PUBLIC TRANSPORT SERVICE
A modern public transport system with electronic payment gateways and free travel cards to seniors will be established to run decent and profitable operations by both the government and the private sector. Major railway stations and bus stations will be transformed into revenue generating commercial hubs and retail outlets, and overhead safety bridges.
8. TOWARDS SUSTAINABLE HOUSING DEVELOPMENT
The basic objectives of the National Housing Policy would be to provide decent and affordable homes in a clean and healthy environment to ensure that every child is born into a home that promotes both physical and mental wellbeing.
9. TOWARDS A SOCIAL WELFARE STATE THAT LEAVES NO CITIZEN BEHIND
The fundamentals of a developed society will demand a minimum income to sustain a decent standard of living. A National Social Security Act will be promoted in the march towards becoming a first class economy in the world.
10. TOWARDS A SUSAINABLE ENVIRONMENT AND NATIONAL SECURITY
YOU HAVE THE POWER WITH YOUR VALUABLE VOTE TO MAKE A REAL DIFFERENCE BY REJECTING THE POLITICAL PARTIES THAT HAVE RUINED OUR RESPLENDENT MONTHERLAND, AND VOTE US INTO THE PARLIAMENT TO ADVOCATE A COMMON PROGRAM OF ACTION TO ACHIEVE THE ABOVE OBJECTIVES
FOR THE PEOPLE OF THE REPUBLIC OF SRI LANKA
Stringent legislation to protect natural resources, maintain biodiversity, ecosystem and combat climate change. Prevent any kind of cruelty to animals by adopting RSPCA rules and protect our marine resources and organisms. Efficient waste management including recycling and energy generation to protect the quality of air and soil of our land. Strengthen the mechanism for peace & harmony with justice and fair play through the concept of ‘One Country, One Nation, One Law.’