About the Office

අරමුණ

ආචාර්ය අනිල් ප්‍රියංක බද්දේවිතානගේ කාර්යාලයේ ඒකායන අරමුණ​ වනුයේ, ජනතාවගේ ආර්ථික සමෘද්ධියත් සමඟ අප මාතෘ භූමියේ සශ්‍රීක පුරාවෘත්තය නැවත පණ ගන්වන සංවර්ධනයකට නායකත්වය ලබා දීමය.

PURPOSE

The office of Dr. Anil D. Priyanka Baddevithana is all about giving leadership to develop mother Lanka to relive the legend of resplendence of our motherland with future economic prosperity for all her people.

දේශපාලන දර්ශනය

“සෑම ශතයක්ම රටේ සහ ජනතාවගේ සංවර්ධනය උදෙසා ආයෝජනය කළ යුතු අතර, නාස්තිය, දූෂණය හා අකටයුතුකම් වලින් තොර, නීතිය හා සාමය රජයන​ සමාජයක​ සියල්ලන්ටම යුක්තිය සහ සාධාරණය​ තහවුරු කළ යුතුය.”

ආචාර්ය අනිල් ප්‍රියංක බද්දේවිතාන

Political Philosophy

“Every cent should be engaged in the development of the country and the people without waste, corruption and malpractices, while upholding justice and fair play for one and all without fear or favor.”

Dr. Anil D. Priyanka Baddevithana

හදුනාගමු…

ආචාර්ය අනිල් ප්‍රියංක බද්දේවිතන එක්සත් රාජධානියේ වාසය කළ වකවානුව තුල​, 1984 දී බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ සාමාජිකත්වය ඇතිව දේශපාලන ක්‍රියාකාරිත්වයට අවතීරණය වූ අතර​ එංගලන්තයේ සහ වේල්සයේ නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාවේ අනුබද්ධ වෘත්තීය සමිතියේ භාණ්ඩාගාරික ලෙස සේවය කළේය.

1993 දී ශ්‍රී ලංකාවට ආපසු පැමිණි ඔහු එක්සත් වෘත්තීය කණ්ඩායමේ (UPG) සාමාජිකයෙකු වූ අතර අද වන විට ශ්‍රී ලංකාවේ මහජන අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු නායකත්වය හොබවන ශ්‍රී ලංකා විනිවිද පෙරමුන (SLVP) දේශපාලන සංවිධානයේ යාව ජීව සාමාජිකයෙකු ලෙස කටයුතු කරයි.

ඔහුගේ දෙමව්පියන් සෞඛ්‍ය වෘත්තියකයන් වූ අතර, පුතුන් සිව්දෙනාගෙන් වැඩිමලා ලෙස ශ්‍රී ලංකාවේ හම්බන්තොටහි උපත ලැබූ ඔහු 1975 දී පවුලේ සියලුදෙනා සමග එක්සත් රාජධානියට සංක්‍රමණය වීමට පෙර කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීය. හැට දශකයේ අග භාගයේ සිට වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සංගමයේ ලේකම් වශයෙන් කටයුතු කළ ඔහුගේ පියා ක්‍රියාකාරී දේශපාලනයේ නියැලුනේ ශ්‍රී ලංකාවේ ඉපැරණිතම දේශපාලන පක්‍ෂය වන ලංකා සම සමාජ පක්‍ෂයේ (එලෙසෙස්පී) සාමාජිකයෙකු ලෙසිනි. මුලු පවුල සමග එක්සත් රාජධානියට සංක්‍රමණය වීමට පසුබිම වූයේ, ලංකා සම සමාජ පක්‍ෂය1975 දී සභාග රජයෙන් ඉවත් වූ විට ඇති වූ දේශපාලන කැලඹීමය. ​

වාර්ගික පදනමක් මත දේශපාලන ඛණ්ඩනය අවසන් කිරීම සහ දිගු කාලයක් තිස්සේ පීඩා විඳි ගොවි හා කම්කරු පන්තීන් සවිබල ගැන්වීමේ අභිලාෂය ඔහුගේ දේශපාලන දර්ශනයට මඟ පෙන්වූ අතර 2015 සිට නීතියේ ආධිපත්‍යයට ගරු කරන, දූෂණය හා අක්‍රමිකතා අවසන් කිරීම සඳහා “පද්ධති වෙනසක්” සඳහා ක්‍රියා කරන ශ්‍රී ලංකා විනිවිද පෙරමුණ (2020 පෙබරවාරි 16 වන දින ශ්‍රී ලංකාවේ දේශපාලන පක්‍ෂයක් ලෙස ලියාපදිංචි වීම සඳහා අයැදුම් කර ඇත) නව දේශපාලන පක්‍ෂයේ ක්‍රියාන්විතයට සම්බන්ධව, සියලු පුරවැසියන්ට එක හා සමානව අදාළ වන, එකම රටක්, එකම දැයක්, එකම නීතියක් යටතේ බියෙන් සැකෙන් තොරව සතුටින් ජීවත් වීමට හැකි තිරසාර සමෘද්ධිමත් දේශයක් ගොඩනැගීමේ අරමුණ සාක්‍ෂාත් කරගැනීමට කටයුතු කරමින් සිටී.

වෘත්තීය දක්‍ෂතාවයෙන් හා ශාස්ත්‍රීය අධ්‍යයනවලින් ව්‍යාපාර පරිපාලනයේ විශිෂ්ටත්වය ලුහුබැඳීම තුලින් ඔහුට​ කැළණිය විශ්ව විද්‍යාලයෙන් ආචාර්‍ය උපාධියක්, විවිධ වෘත්තීය​ සුදුසුකම් හා ජාත්‍යන්තර සම්මානද​ හිමි විය. ඔහු වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමයේ යාව ජීව​ සාමාජිකයෙකි, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සාමාජිකයෙක් වන අතර සිංගප්පූරුව සහ ඕස්ට්‍රේලියාව ප්‍රමුඛ ආසියා පැසිෆික් අලෙවිකරණ අධිකාරියේ සහතිකලත් වෘත්තීයවෙදියෙකි.

ජාත්‍යන්තර සිංහ සංවිධානයේ දිස්ත්‍රික් අධිපතිවරයෙක් ලෙස සමාජ සේවයට නායකත්වය දුන් ඔහු සිය අභිප්‍රේරණයේ පදනම, හෙද කථිකාචාර්‍ය්වරියක් වූ තම මව, පළමු ශ්‍ර්‍රේනියේ මුල් පොතේ ආරම්භක සටහන ලෙස “පුතා හොඳින් ඉගෙන ගෙන ආදර්ශමත් පුරවැසියෙක් ලෙස රටට සේවය කරන්න" යන ඔවදන බව ඔහු සිහිපත් කරයි.

ලෝක බැංකුවේ ජාත්‍යන්තර මූල්‍ය සමාගමේ නිවාස මූල්‍ය සංවර්ධන ව්‍යාපෘතියක කළමනාකාර අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ ඔහු සමාගම් අධ්‍යක්‍ෂක සහ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙසද​ කටයුතු කරයි.

INTRODUCING…

Dr. Anil Priyanka Baddevithana became a political activist in 1984 with membership of the British Labour Party while domiciled in the UK, and served as the Treasurer of the affiliated Trade Union of the Housing Development Finance Corporation of England and Wales where he worked as a Senior Administrative Officer.

On his return to Sri Lanka in 1993, he became a member of the United Professional Group, and today, a life member of Sri Lanka Vinivida Peramuna (SLVP) led by the only Public Litigation Activist, UK Solicitor and Sri Lanka's Attorney-at-law Nagananda Kodituwakku.

Born in the deep southern city of Hambantota in Sri Lanka to parents who were both dedicated health professionals, he is the eldest of four sons, and studied at Royal College, Colombo before migrating to the UK with the family in 1975. His father was active in politics as a Trade Unionist and Secretary of the Medical Officers Union with membership of the Grand Old Party of Sri Lanka, Lanka Sama Samaja Party (LSSP). LSSP founded in 1935, was a party committed to socio-economic justice and equality for the people as one nation, and his father Dr. Mahinda Baddevithana was the organizer for the Borella electorate in 1970, when LSSP was able to defeat the UNP stronghold for the first time since party politics began with independence in 1948.

He grew up under the influence of his father’s passion for ending political fragmentation along communal lines and empower the working class who suffered a long history of emasculation, and that guided his political philosophy, which led him to join the new political party, Sri Lanka Vinivida Peramuna (applied for registration as a political party in Sri Lanka on February 16, 2020), which has been active since 2015, working towards a ‘System Change’ with a People's Constitution to end corruption and malpractices, and establish a nation that respects the rule of law, to emerge as One Country, One Nation under One Law that is equally applied to all citizens without fear or favor.

Another guiding influence for him to return to Sri Lanka leaving his patents and siblings in the UK was his mother, a Nursing Lecturer, Neliya Baddevithana, who penned the opening message in his first Book of Autographs at the age of seven, “Son, study well, become a model citizen and serve your country.”

His pursuit of excellence in business administration with professional prowess and academic studies earned him numerous qualifications and international accolades. He is Life Member of the Association of Professional Bankers, a Fellow of the Sri Lanka Institute of Marketing and a Certified Professional Marketer of the Asia Pacific Federation headed by Singapore and Australia.

He holds an MBA from the Postgraduate Institute of Management (PIM) of the University of Sri Jayawardenapura, and his MBA research into psychometric profiling culminated in a PhD from the University of Kelaniya with a thesis on the Psychology of Personality Development and the Buddhist Teaching of Mindfulness.

CAREER HISTORY

Anil is a Housing Finance Specialist and Corporate Executive with a demonstrated history of professional excellence in the financial services industry. He is skilled in Negotiation, Team Building and Motivation, Business Planning, Risk Management, and Strategic Planning with a proven track record for Business Development and Financial Strategy through high profile Corporate Leadership positions held in Banking, Housing Finance and Capital Market Development in the UK, Sri Lanka and the Maldives. Counting over 40 years of experience including more than 36 years in senior and corporate management positions in Business Administration, Corporate Finance, Corporate Banking, Enterprise Risk Management, Credit Operations, Development and Retail Banking and Marketing. The service history includes reputed organizations such as UK's Kensington, Chelsea and Westminster District Finance Office, Housing Corporation of England and Wales, the Halifax Group, and Sri Lanka’s Maritime International Financial Services Ltd., Ceylinco (Nation’s) Building Society, HDFC Bank of Sri Lanka, World Bank’s International Finance Corporation and Asian Development Bank Partner Company HDFC PLC in the Maldives, and at present, Executive Director for Capital Finance and Investment Limited of the UK’s operations in the Maldives, Singapore, UK and Sri Lanka, a Board Director of Finlays Maldives Ltd. and a Senior Consultant at Research Intelligence Unit (RIU) of the UK.

A Life Member of the Association of Professional Bankers of Sri Lanka, a Certified Professional Marketer of the Asia Pacific Marketing Federation, Fellow of Sri Lanka Institute of Marketing, International Affiliate of the American Psychological Association, while holding academic qualifications of PhD, MBA, MA and BA. Underwent extensive and specialized training in Islamic Finance at Bank Negara and International Centre for Education in Islamic Finance (INCEF) in Malaysia ahead of establishing the first ever Listed Islamic Bond (Sukuk) and first ever Islamic Finance Window in the Maldives at HDFC PLC.

Served as a key member of many state, international and private sector ventures of reputed organizations including, IFC of the World Bank Group, HACAS - UK, the Commonwealth Institute, Asian Development Bank and Marcus Evans. Also served as an accredited resource person for programs of the Institute of Chartered Bankers of the UK and a pioneering practitioner of the World Bank’s Responsible Finance Initiative.

SUMMARY OF PROFESSIONAL ACHIEVEMENTS

A dynamic and results-driven Executive, maintaining the highest degree of personal & professional integrity, and corporate ethics at all times. Proven and special strengths include stakeholder management, multicultural sensitivity, product development, innovation, change management and giving effective leadership to teams and capacity building at all levels.

A proven record of accomplishments in Business Development, Corporate Finance, Credit Risk Management, Strategic Planning, Enterprise Risk Management, Shifting Paradigms, Business Process Re-engineering, and Policy Development in a number of organizations listed under the employment history. Pioneered the IPO of HDFC Bank of Sri Lanka in 2005, and Bond Market in the Maldives.

  • An exponent of Islamic Finance, introducing Islamic Housing Finance in Sri Lanka and Maldives for the first time, and listing of the first ever Sukuk in the Maldives to develop an Islamic Capital Market.

  • Demonstrated skills in financial and human resources management, while specializing in innovative ventures, capacity building and results driven change management.

  • Expertise in principles and practice of business administration, team building, capacity development, training and mentoring

  • Ability to develop and articulate effectively the vision and mission of an organization to develop its people to share the purpose and value in order to drive the organization towards excellence.

  • Executive Committee Member of Postgraduate Institute of Management- University of Sri Jayawardenapura 2004-2008 responsible for Continuous Professional Development (CPD) program of the Alumni.

  • Visiting Lecturer for Banking, Finance and Advanced Management for the accredited professional programs of the Chartered Institute of Bankers of the UK and Visiting Lecturer for Marketing for Asia Pacific Marketing Federation accredited programs.